ප්රවෘත්ති
රාවනාගෙන් එනබව කියන ජන කොටසක් අතරේ බලි තොවිල් ශාන්තිකර්ම ඉහළ යයි
2018 නොවැම්බර් 30 නවීන විද්‍යාව කෙරම් දියුණු වුවද තවමත් ලග්ගල ජනයා ශාන්තිකර්ම වලට මුල්තැනක් දෙමින් කටයුතු කරන බව වැඩිහිටියන් පවසනවා. ශාන්තිකර්ම මෙන්ම විවිධ උපද්‍රවයන්ගෙන් බේරීම සඳහා සිදුකරනු ලබන විවිධ පූජා විදික්රම මේ දිනවල ලග්ගල ප්‍රදේශය තුළ බහුලව දක්නට ලැබෙනවා. වසර පන්දහසකට වැඩි ඉතිහාසයක් පවතිනවා යැයි සඳහන් කරන ලග්ගල ජනයා රාවණ දෙවියන්ගෙන් පැවැත එන්නේ යැයි විශ්වාස කරති. අදටත් සූර්ය දෙවි නමස්කාරය, යක්කම නැටීම,දෙවොල් මඩු,ගම් මඩු මෙන්ම කොහොඹා කංකාරිය ආදී ශාන්ති කර්ම ද ලග්ගල ප්‍රදේශයේ දක්නට ලැබෙන ශාන්ති කර්ම අතර ප්‍රධාන තැනැක් ගනියි. පසුගිය වසර වලට වඩා ලග්ගල ප්‍රදේශයට බලපා ඇති කාලගුණික විපර්යාස මෙන්ම වගා වලට වැළඳී ඇති රෝගගාබාධ වලින් වැලකීම සඳහා බහුලව ශාන්තිකර්ම පවත්වනු දක්නට ලැබෙනවා. ඒ අතර තමන්ට පවතින දෝශාන්දකාරයන් වලින් මීදීම සඳහා පුජා පවත්වා තුං මංසල පුහුල් කැපීමේ ශාන්ති කර්මය ද මේ දිනවල බහුලව දැකිය හැකි ශාන්ති කර්මයකි. පසුගිය ප්රවෘත්ති |
ලක් විස්කම් පෙළ ගැස්මරාවනා ගල හා ලක්ෂපාන දිය ඇල්ල (PDF) (NEW) සප්ත කන්‍යා කඳු වැටිය (අන්ජිමලේ) (NEW) හුන්නස්ගිරිය කන්ද (මැදමහනුවර කන්ද) ඇරැව්වල ගම්මඩු උළෙල (වීඩියෝ) (HD) රිටිගල කන්ද (රකුන්ගිර) පිළිකුත්තුව සහ ගම්පහ දිස්ත්‍රික්කයේ රාවනා ඉතිහාසය පරවියන්ගල (ආදර කන්ද) පරවියන්ගල (ආදර කන්ද) තරණය (වීඩියෝ) (HD) රාවන අංගම් හරඹක්කාර ආශීර්වාද පූජෝපහාරය (වීඩියෝ) ඓතිහාසික ඇඹලව රත්ගල් වෙහෙර - ඇඹුල්ගම සීතාවකපුර ප්රාග් ඓතිහාසික යුගය, රාවනා ... ආයුර්වේද, දේශීය වෛද්‍ය ක්‍රම සහ රාවනා රජු උතුවන් කන්ද තොටුපොල කන්ද කිරිගල්පොත්ත සහ මහඑළිය සීතා රැගෙන දඬුමොනරය ගිය මග දෙල්ගමුව රජ මහා විහාරය සහ ශ්‍රී දන්තධාතුන් වහන්සේ මහා රාවනා පෙරහැර 2013 (ජායාරූප) මහා රාවනා පෙරහැර 2013 (වීඩියෝ) |
Mozilla Firefox, Microsoft Internet Explorer, Google Chrome web browsers are fully compatible with LakViskam.org. Screen resolution of at least 1024 pixels is recommended for the best viewing experience.
:: LakViskam.org is a non-profit, non-commercial website ::
© LakViskam.org 2013-2015
:: LakViskam.org is a non-profit, non-commercial website ::
© LakViskam.org 2013-2015