ලක් විස්කම්
  • Home
  • King Ravana
    • Research
    • Documentary
    • Video Documentary
    • Picture Collection
    • External Links
  • Trip Reports
  • Lanka History
    • History Research
    • History Photo
  • Gallery
    • Video
    • Photo
  • Feedback
  • Contact Us
Picture

මහා රාවනා රජතුමා

මහා රාවනා රජතුමාගේ කාලය හා ඉන් ඔබ්බට දිවෙන, වැළලී ගිය ඉතිහාසය පිලිබදව ගවේෂණය කිරීමට පිලිබදව බොහෝ පිරිස් උනන්දුවක් දක්වන අවධියක ඒ පිලිබදව කරුණු ගවේෂණය කරන්නන් හට තොරතුරු එකතුවක් නිර්මාණය කිරීමේ මූලික අරමුණ පෙරදැරි කොටගෙන අපි මෙම "රාවනා" තොරතුරු එකතුව මෙයින් ස්ථාපනය කරන්නෙමු. 

විශේෂ සටහන
මෙහි පල කෙරෙන කරුණු, කාල වකවානු, නම් ගම්, ආදියෙහි විවිධ පරස්පරතාවයන් තිබිය හැක. එමෙන්ම විවිධ මත දරන්නන්ගේ මතවාද වලින්ද මෙහි සඳහන් තොරතුරු අභියෝගයට ලක්වනු ඇත. රාවනා නමින් රජෙකු ඉතිහාසයේ නොසිටියායයි තර්ක ගොඩනැගෙනු ඇත. ඇතැම් විට එය සත්‍යක්ද විය හැකි නිසා අප එම අදහසටද ගරු කරන්නෙමු. වැළලීගිය ඉතිහාසයක් ගොඩ ගැනීමටනම් මේ සියළු තොරතුරු විවිධ කෝන වලින් බලා එක්රැස් කර ඉතා ගැඹුරින් විශ්ලේෂණය කර නිවැරදි කර ගැනීම කළයුතුව ඇත. එසේම වීවිධ මාධ්‍යයන් ඔස්සේ හමුවන ඉතිහාසය සම්බන්ධ තොරතුරු අධ්‍යයනය කර ඒවා පුරාවිද්‍යාත්මක සාධක සමග ගලපා ගැනීමෙන් තහවුරු කර ගැනීමට ප්‍රයත්න දැරිය යුතුය. මෙය කිසිසේත්ම පහසු කටයුත්තක් නොවනු ඇත. එම අභියෝගය අත් නොහැර දැඩි උත්සාහයෙන් යුතුව ජයගන්නා අරමුණින් අප මෙම ගමන මෙසේ ආරම්භ කරමු!

2013 මැයි 17 දින :ලක් විස්කම්:


මහා රාවනා යොමු;
  • රාවන ගවේෂණ
  • රාවන විවිධ ලිපි එකතුව
  • රාවන වාර්තාකරණ වැඩසටහන් (වීඩියෝ)
  • රාවන පින්තුර එකතුව
  • අනෙකුත් වෙබ් අඩවි වලට යොමු (links ) එකතුව
Powered by Create your own unique website with customizable templates.