ලක් විස්කම්
  • Home
  • King Ravana
    • Research
    • Documentary
    • Video Documentary
    • Picture Collection
    • External Links
  • Trip Reports
  • Lanka History
    • History Research
    • History Photo
  • Gallery
    • Video
    • Photo
  • Feedback
  • Contact Us

රන්මසු උයන සහ සක්වල චක්‍රය-අනුරාධපුරය

Picture
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුජා භුමිය තුල තිසා වැව හා ඉසුරුමුණිය විහාරයට ආසන්නව පිහිටා රන්මසු උයන සහ එහි ඇති අභිරහස් සක්වල චක්‍රය. මේ එහි 2013 පෙබරවාරි මස අප කල ගවේෂණ චාරිකාවක ජායරූප කිහිපයකි.


ඉසුරුමුණි විහාරය - අනුරාධපුරය

Picture
ඉසුරුමුණි විහාරය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුජා භුමිය තුල තිසා වැව හා රන්මසු උයනට ආසන්නව පිහිටා ඇත. මේ එහි 2013 පෙබරවාරි මස අප කල ගවේෂණ චාරිකාවක ජායරූප කිහිපයකි.

වෙස්සගිරිය - අනුරාධපුරය

Picture
වෙස්සගිරිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුජා භුමිය තුල තිසා වැව හා රන්මසු උයනට ආසන්නව පිහිටා ඇත. මේ එහි 2013 පෙබරවාරි මස අප කල ගවේෂණ චාරිකාවක ජායරූප කිහිපයකි.


Powered by Create your own unique website with customizable templates.