ලක් විස්කම්
  • Home
  • King Ravana
    • Research
    • Documentary
    • Video Documentary
    • Picture Collection
    • External Links
  • Trip Reports
  • Lanka History
    • History Research
    • History Photo
  • Gallery
    • Video
    • Photo
  • Feedback
  • Contact Us
Picture
"මහ රහතුන් වැඩි මඟ ඔස්සේ " ලිපි පෙළ අප වෙත දායාද කළ ඒ අති පුජනීය ස්වාමීන් වහන්සේ ඔබ අප කෙ‍රේ අනුකම්පාවෙන් දැන් ධර්ම දේශණා පවත්වන්නාහ.උන්වහන්සේගේ මීලග ධර්ම දේශනා, පහත දිනවල පහත ස්ථානයන්හිදී පැවැත්වේ.ඔබගේ ව‍ටිනා කාලයෙන් සුළු මොහොතක් වැය කොට මෙම පුණ‍්‍යකර්මයන්‍ට සහභාගිව සතර අපායෙන් මිදීම උදෙසා කුසල් රැස් කරගන්න‍ට‍ මෙත් සිතින් කරන ආරාධනාවයි!
ධර්ම දානය ‍උදෙසා මෙම සදහම් පණිවුඩය සියලු දෙනා අතර බෙදාහරින්න.



අප්‍රේල් 2014
  • 07 දින දවල් 2.00 ලේක්හවුස්, කොළඹ
  • 09 දින සවස 5.00 බුලත්සිංහල මහජන ක්‍රීඩාoගණය
  • 10 දින සවස 5.00 දියවන්නාරාමය, නාවල
  • 11 දින සවස 5.00 ගනේවත්ත පුරාණ විහාරය, බියගම
  • 12 දින සවස 5.00 සමන් දේවාලය, රත්නපුර
  • 15 දින සවස 4.00 බලන්ගොඩ, තුඹගොඩ, ශ්‍රී සුධර්ශන මහා විහාරය
  • 17 දින ------------ වැලිමඩ
  • 19 දින සවස 5.00 කොස්කදවිල මහජන ක්‍රීඩාoගණය, හෝකන්දර
  • 21 දින සවස 4.00 නාගොල්ලාගම, ශ්‍රී ඉසිපතනාරාමය, කිරිඉතුරුම්මැඩිල්ල
  • 23 දින සවස 5.00 ඇරැව්වල, එගොඩවත්ත හන්දිය, නො 341/c 39, මහයාය වත්ත
  • 25 දින සවස 4.00 නාවලපිටිය, ශාන්ත ඇන්ඩ්රු බාලිකා විදුහල (පොලිසිය අසල)
  • 29 දින සවස 5.00 කොළඹ ඇස් රෝහල
  • 30 දින සවස 5.00 වඩුවත්ත, ජයසුමනාරාමය, දංඕවිට, වරකාපොල


උපුටා ගැනීම : www.maharahathunwadimaga.com

Powered by Create your own unique website with customizable templates.